Thursday, September 5, 2013

විචාරය......


.....හොඳම විචාරය  

උඹ මාර පොරක් . බන් .
පුoචි අදහසකට වත් 
අපතේ යන්න දෙන්නේ නෑ .

Monday, August 12, 2013

පොර ටෝක


පොර ටෝක.....

තනි තරුව, පිරිවර කිසිත් නැති 
තනි තරුව මම.....

යන්තමට පෙනෙන නොපෙනෙන 
ඈතින්ම දිලිසෙන 
තනි තරුව මම, නුඹට.

දිවා රෑ කරන්නෙමි 
ජීවයද ගෙනෙන්නෙමි 
විසල් ලෝ රෑනකට 

රතු පැහැය පරදවා
නිල්වන්ව දස අතම ......






Monday, June 10, 2013

මකුණනේ...


මකුණනේ... 


අනේ මකුණනේ... 
අදවත් හොඳ හැටි දියන් නිදා ගන්න...

කම් නෑ හෙට බීපන් ලේ
තුන් ගුණයක් වෙනදා වගේ.......

ඒත් බෑ අනිද්දා විභාගේ
ඉං අනිද්දා බීපන් පස් ගුණයක්ම......

එදාට ඉතින් කොහොමත් වෙරිනේ