Thursday, January 9, 2014

අවංකයා


අවංකයා 


ඇය නොදන්නා තෙක් 

ඔහු විමසනා තෙක් 

ලෝකයාට හෙළි නොවනා තෙක්

මගෙන් නොගිළිහෙනා තෙක්

අවංකයි මං ............