Monday, August 12, 2013

පොර ටෝක


පොර ටෝක.....

තනි තරුව, පිරිවර කිසිත් නැති 
තනි තරුව මම.....

යන්තමට පෙනෙන නොපෙනෙන 
ඈතින්ම දිලිසෙන 
තනි තරුව මම, නුඹට.

දිවා රෑ කරන්නෙමි 
ජීවයද ගෙනෙන්නෙමි 
විසල් ලෝ රෑනකට 

රතු පැහැය පරදවා
නිල්වන්ව දස අතම ......