යාත්රිකයා
Monday, August 12, 2013
පොර ටෝක
පොර ටෝක.....
තනි තරුව, පිරිවර කිසිත් නැති
තනි තරුව මම.....
යන්තමට පෙනෙන නොපෙනෙන
ඈතින්ම දිලිසෙන
තනි තරුව මම, නුඹට.
දිවා රෑ කරන්නෙමි
ජීවයද ගෙනෙන්නෙමි
විසල් ලෝ රෑනකට
රතු පැහැය පරදවා
නිල්වන්ව දස අතම ......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)