තහනම් පෙම
තනි තරුවකි
ඈත දිළෙන
සඳක් විලස
එලිය නොදෙන
කුමුදුනියේ
නුඹ පිපෙන්න…..
සඳ කිරණට
හාදු දෙන්න…
නිවෙන දිළෙන
දුබල එලිය
නොදැනුනාට
ඔය පෙති මත
බලා ඉන්න
වරම් දෙන්න
විකසිත
වන ඒ ලස්සන
සොනාර