මම
ඇය සඳ වගේ - ඔහු කීවා.
ඔහු හිරු වගේ - ඇය කීවා.
සඳ සඳ වගේ - හිරු හිරු වගේ.
ඔහු ඔහු වගේ - ඇය ඇය වගේ.
තවකෙකු කීවා - මා අසා සිටියා.
සඳ සඳ වගේවත් - හිරු හිරු වගේවත්
ඇය ඇය වගේවත් - ඔහු ඔහු වගේවත්
නොවන බව - මම නොවන මට සිතුනා
සොනාර
sonara puthe...good luck aaaa
ReplyDelete